Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ජාතික ආණ්ඩුවක් ගැන ආරක්ෂක රාජ්‍ය ඇමතිගේ අදහස  

Add comments

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය එක්ව ජාතික ආණ්ඩුවක් බිහි කරන්නේ නම් එය යහපත් ඉදිරි පියවරක් බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා පවසනවා.

රුවන්වැලි සෑ විහාරාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන ස්වාමීන් වහන්සේ බැහැ දැක ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා.

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG