
හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඒ ලබන මස 16 වනදා දක්වා.
ප‍්‍රභූ ඝාතන කුමන්ත‍්‍රණයක් සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයා අත්අඩංගුවට ගත්තේ පසුගිය ඔක්තෝබර් 25 වනදා. සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ඉන්දීය ජාතිකයා ද ලබන 16 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළා. ඒ කොටුව ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් රංග දිසානායක මහතා හමුවේ නඩුව අද(02) කැදවූ අවස්ථාවේදී .
Post a Comment