Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඩෙන්මාර්කයේ දුම්රිය අනතුරක්  

Add comments

ඩෙන්මාර්කයේදී සිදුවූ දුම්රිය අනතුරකින් හය දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. ග‍රේට් බෙල්ට් පාලම මතදී අනතුර සිදුව ඇති බවයි බී බී සී ප‍්‍රවෘත්ති වාර්තා ප‍්‍රකාශ කළේ. භාණ්ඩ රැගත් දුම්රියක් මගී දුම්රියක ගැටීමෙන් අනතුර සිදුවූ බවටයි මීට පෙර වාර්තා වුණේ.

එභෙත් ඩෙන්මාර්ක බලධාරීන් තවමත් එය තහවුරු කර නැහැ. ඩෙන්මාර්කයේ සීලන්ඩ් සහ ෆියුනන් දූපත් අතර පාලම් කොටස වසාදමා ඇතැයි ද බී බී සී ප‍්‍රවෘත්ති වාර්තා ප‍්‍රකාශ කළා.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG