
චීනය සමඟ එකමුතුව කටයුතු කරන ලෙස තායිලන්ත ජනතාවගෙන් චීන ජනාධිපති ෂි ජිං පිං ඉල්ලීමක් කර තිබෙනවා.
චීනය සහ තායිලන්තය අතර සබදතා බිද වැටී මේ වන විට වසර 40 ක් ගත වනවා. ඒ වසර 40 ගතවන මොහොතේදීයි චීන ජනාධිපතිවරයා මෙම ඉල්ලීම කර තිබෙන්නේ. චීන සමූහාණ්ඩුවට අයත්ව තිබූ තායිලන්තය මේ වන විට අර්ධ රාජ්‍යයක් ලෙස ස්වාධීනව කටයුතු කරනවා. නමුත් දෙරට අතර දේශපාලනික අරගලයක් මේ වන විට ආරම්භ වී තිබෙනවා. පාලනයන් දෙකක් පැවතුනද චීනය සහ තායිවානය එක් රටක් බවයි චීන ජනාධිපතිවරයා වැඩිදුරටත් සදහන් කළේ. තායිවානයේ ස්වාධීනත්වයට කිසිදු ආකාරයකින් මැදිහත් නොවන බවද ඔහු එහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නා.
Post a Comment