Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ජපානය සහ පිලිපීනයත් නාවික අභ්‍යාසයකට සුදානම් වෙයි  

Add comments

ජපානය සහ පිලිපීනය ඒකාබද්ධ නාවික අභ්‍යාසයක් සදහා සුදානම් වනවා.

ඒ පිලිබද සාකච්ඡා වාර කිහිපයක් ද පැවති බවයි විදෙස් වාර්තා සදහන් කරන්නේ. දෙරට අතර නාවික සම්බන්ධතා වැඩිදියුණු කරගැනීම සහ කලාපීය ස්ථාවරත්වය තහවුරු කරගැනීමයි අරමුණ. නාවික අභ්‍යාසය චීන මුහුද ආශ‍්‍රිතව පැවැත්වෙනු ඇති බවටයි වාර්තා වන්නේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG