Jan
31
විදේශයක නිෂ්පාදිත බෝර 12 වර්ගයේ ගිනි අවි දෙකක් සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවන් අද අධිකරණයට ඉදිරිපත් කරන බව පොලීසිය ප‍්‍රකාශ කළා.
කලුතර කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකය මගින් ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ මීගහතැන්න මිරිස්වත්ත ප‍්‍රදේශයේදී.
සැකකරුවන්ගේ වයස අවුරුදු 38 ක් සහ 44 ක්. ඔවුන් පිටිගල ප‍්‍රදේශයේ පදිංචිකරුවන් බවයි පොලීසිය සඳහන් කළේ.
Post a Comment