Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

බැදුම්කර වාර්තාවට අදාළ විගණන වාර්තාව මෙම වසර අවසන් වීමට පෙර  

Add comments

බැදුම්කර කොමිසන් වාර්තාවට අදාළ වෝහාරීක විගණන වාර්තාව මෙම වසර අවසන් වීමට පෙර නිකුත් කිරීමට හැකිවන බව මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි පවසනවා.

ශ්‍රී ලංකා මහ බැංකුවේ පෙර දැක්ම 2019 එළිදැක්වීම මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතාගේ ප්‍රධානත්වයෙන් මහ බැංකු මූලස්ථානයේ දී සිදු වුණා. මෙම වසරට අදාළ මුදල් සහ මූල්‍ය අංශ ප්‍රතිපත්ති ඊට ඇතුළත්. මහ බැංකුවේ ජේෂ්ඨ නිලධාරීන් ද තනාපතිවරුන් ඇතුව පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියා. ඉන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවේ දී මහ බැංකු අධිපතිවරයා මෙසේ අදහස් දැක්වූවා.

මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි,

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG