Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පාකිස්ථානයට ඉන්දියාවෙන් චෝදනා  

Add comments

කාශ්මීරයේදී පාකිස්ථාන ආරක්ෂක අංශ වෙඩි ප‍්‍රහාරයක් එල්ල කර තිබෙනවා. ඒ ඉන්දීය පාලන ප‍්‍රදේශයටයි. කෙසේ වෙතත් සිදුව ඇති හානි පිළිබඳව මෙතෙක් තොරතුරු වාර්තා වී නැහැ.

දෙරට අතර ක‍්‍රියාත්මක සටන් විරාමය කඩකරන බවට පාකිස්ථානයට අවස්ථා ගණනාවකදී චෝදනා එල්ල වුණා. පසුගිය වසරේදී පමණක් එවැනි සිදුවීම් 1600ක් වාර්තා වී ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය පවසන්නේ. පූන්ජ් ප‍්‍රදේශයේදී පාකිස්ථාන ආරක්ෂක අංශ මෝටර් සහ කුඩා ගිනි අවි ප‍්‍රහාර එල්ල කර තිබෙනෙවා. ඉන්දීය ආරක්ෂක අංශ ද ඊට ප‍්‍රතිප‍්‍රහාර එල්ල කර ඇති බවයි මාධ්‍ය සඳහන් කළේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG