
20 වන ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ අග්‍රාමාත්‍යවරයාගේ වාර්තාව ලැබුණු පසු එය පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කරන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා. අද පැවති මාධ්‍ය සාකච්ඡාවකදී ඒ මහතා මේ බව කියා සිටියා.
පා.ම. අනුර කුමාර දිසානායක,
Post a Comment