Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

හසලක ගොවීන් උද්ඝෝෂනයක  

Add comments

හසලක වේරගන්තොට පාලම හන්දියේ ඇල මාර්ගය අවහිර වන පරිදි ගොඩනැගිලි ඉදිකිරීමෙන් ගොවිතැන් කටයුතුවලට බාධා පැමිණ ඇති බව පවසනමින් ගොවීන් උද්ඝෝෂනයක නිරත වුණා.

ඇල මාර්ගය අවහිර වන පරිදි  ගොඩනැගිලි ඉදිකිරීම නිසා ජලගැලීම් ඇති වීමෙන් දුෂ්කරතා පැනනැගී තිබෙන බවයි විරෝධතාවට එක්වූවන් සදහන් කළේ. ගොවිතැන් කටයුතු වලට ද මේ හේතුවෙන් බාධා පැමිණ තිබෙනවා. මහියංගන මහනුවර මාර්ගය අවහිර කරමින් පැවති එම විරෝධතාව හේතුවෙන් ගමනා ගමනයටද බාධා පැමිනුණා විරෝධතාකරුවන් එම ස්ථානයෙන් ඉවත් කිරීමට පොලීසිය උත්සාහ කිරීමේදී උනුසුම් තත්ත්වයක්ද ඇති වුණා.

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG