Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

උසස් අධ්‍යාපනයේ ප‍්‍රමිතිය වෙනුවෙන් පුළුල් වැඩසටහනක්  

Add comments

උසස් අධ්‍යාපනයේ ප‍්‍රමිතිය පාලනය සඳහා වැඩි අවධානයක් යොමුකරන බව අමාත්‍ය රවුෆ් හකීම් මහතා ප‍්‍රකාශ කළා.

මතුව ඇති ගැටළුවලට විසදුම් ලබාදීමයි අරමුණ. ස්වාධීන කොමිෂන් සභාවක් පත්කර විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ ගුණාත්මක බව ආරක්ෂා කිරිමයි අවශ්‍යතාව. ඒ සඳහා කැබිනට් පත‍්‍රිකාවක් ඉදිරිපත් කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළා.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG