Jan
31
උතුරු කොරියාව න්‍යෂ්ටික අවි පමණක් නොව ඒවා නිෂ්පාදනය කිරීමට අවශ්‍ය සියලු පහසුකම් ද විනාශ කර දැමීමට පොරොන්දු වී තිබෙන බව ඇමෙරිකාව පවසනවා.
කොරියා අර්ධද්වීපයෙන් න්‍යෂ්ටික අවි තුරන් කිරීම සම්බන්ධයෙන් මේ වන විටත් විශාල ප්‍රගතියක් අත්කර ගෙන ඇති බවයි ඇමෙරිකා ජනාධිපතිවරයා සදහන් කරන්නේ.
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියා නායක කිම් ජොන් උන් සමඟ පැවැත්වීමට නියමිත දෙවන සමුළුව සදහා ස්ථානයක් හා දිනයක් ලබන සතියේදී ප්‍රකාශයට පත්කරන බව ද ඇමෙරිකා ජනාධිපතිවරයා පවසනවා.
Post a Comment