Jan
31
ජනාධිපතිවරණයක දී ජයග්‍රහණය කිරීමට හැකි හොදම අපේක්ෂකයා එක්සත් ජාතික පක්ෂය සතු බව නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර මහතා පවසනවා.
බිංගිරිය හොරුතපොල ප්‍රදේශයේ පාක්ෂික හමුවකදීයි නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේ. උඩුබද්දාව ප්‍රාදේශීය සභා මන්ත්‍රි චමින්ද ප්‍රදීප් කුමාර මහතා ඇතුළු එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරිකයින් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.
Post a Comment