Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

නෙදර්ලන්ත මුහුදු තීරයේ දී බහාලුම් රැගත් නෞකාවක් කුණාටුවකට හසුවෙයි  

Add comments

නෙදර්ලන්ත මුහුදු තීරයේ දී බහාලුම් රැගත් නෞකාවක් කුණාටුවකට හසුවීමෙන් එහි තිබූ බහාලුම් 270 ක් මුහුදට වැටී තිබෙනවා.

රසායනික ද්‍රව්‍ය අඩංගු බහාලුම් ද මේ අතර වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. පරිසර දූෂණයෙන් සිදුවන බලපෑම් අවමකර ගැනීම සදහා මෙම අතුරුදන් වූ බහාලුම් සොයා මෙහෙයුම් ක්‍රියාත්මකයි. බහාලුම් තුනක විෂ සහිත ද්‍රව්‍ය රැගෙන ගොස් ඇති බැවින් ආරක්ෂාව සදහා අනතුරු ඇගවීම් ද නිකුත්කර තිබෙනවා.

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG