Jan
31
වැලිකඩ බන්ධනාගාරයට හෙරොයින් රැගෙන ගිය බන්ධනාගාර සැරයන්වරයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව අධිකරණ අමාත්‍යාංශය ප‍්‍රකාශ කළා.
නිලධාරීන් සැකකරු පරික්ෂා කළේ බන්ධනාගාර ප‍්‍රධාන දොරටුවේදිී. ඔහු ලග තිබී හෙරොයින් ග‍්‍රෑම් විස්සක් සොයාගැණුනා. වැඩිදුර පරික්ෂණ සදහා සැකකාර බන්ධනාගාර සැරයන්වරයා බොරැල්ල පොලිසියට භාරදී ඇති බව ද අමාත්‍යාංශය සදහන් කළා.
Post a Comment