Jan
31
පාක්ෂිකයින් අතර බෙදීම් ඇතිකර නොගනිමින් ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ සියලු දෙනා එකමුතුව කටයුතු කළ යුතු බව එම පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි දයාසිරි ජයසේකර මහතා පවසනවා. ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මූලස්තානයේ දී අද පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව කියා සිටියා. තවත් කිහිප දෙනෙකු මෙහිදී අදහස් දැක්වුවා.
Post a Comment