Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සමෘද්ධි ලාභීන් ලක්ෂ පහක් සවිබල ගැන්වීමේ වැඩසටහනක්  

Add comments

සමෘද්ධි ලාභීන් ලක්ෂ පහක් සවිබල ගැන්වීම මේ වසරේදී සිදුවන බව කම්කරු වෘත්තීය සමිති සබදතා සහ සමාජ සවිබල ගැන්වීම් අමාත්‍ය දයා ගමගේ මහතා ප‍්‍රකාශ කළා. දැනට සමෘද්ධි ලාභීන් ලක්ෂ 14 ක් දිවයින පුරා සිටින බවයි අමාත්‍යවරයා සදහන් කළේ.
සහන හිමිවිය යුතු තවත් පුද්ගලයන්ට ඉදිරියේදී සමෘද්ධිය ලබාදීමට කටයුතු කරන බවයි දයා ගමගේ මහතා පෙන්වා දෙන්නේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG