Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

නැගෙනහිර වෙරළබඩ ප‍්‍රදේශවල සවස් කාලයේ වැසි  

Add comments

නැගෙනහිර වෙරළබඩ ප‍්‍රදේශවල සවස් කාලයේ වැසි අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළා. අම්පාර, පුත්තලම, කෑගල්ල සහ හම්බන්තොට දිස්ති‍්‍රක්කවල තරමක් තද සුළං ද හටගත හැකි බවයි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ කසුන් පැස්කුවෙල් මහතා ප‍්‍රකාශ කළේ.

පුත්තලම සිට කොළඹ හරහා බලපිටිය දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු මුහුදු ප‍්‍රදේශවල සුළගේ වේගය විටින්විට ඉහළ යාහැකියි. ධීවර සහ නාවික ප‍්‍රජාව සම්බන්ධයෙන් අවධානයෙන් කටයුතු කළයුතු බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG