Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ජාවා දූපතේ නායයාමකින් පස්දෙනෙකු ජීවිතක්ෂයට  

Add comments

ඉන්දුනීසියාවේ ජාවා දූපතේ නායයාමක් හේතුවෙන් පුද්ගලයින් පස්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව 38 දෙනෙකු අතුරුදන්ව සිටිනවා.

ඉන්දුනීසියාවේ ජාවා දූපතට මේ දිනවල බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් නායයාම් රැසක් වාර්තා වුණා. බටහිර ජාවා ප්‍රදේශය ආශ්‍රිතව සිදු වූ නායයාමෙන් නිවාස 30 ක් මුළුමනින්ම විනාශ වී තිබෙනවා. එම නිවාසවල සිටි පුද්ගලයින් පස් දෙනෙකුයි මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ.

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG