Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

වෙනිසියුලාවේ ගැටුම් වලට සම්බන්ධ පුද්ගලයන් 100කට වැඩි පිරිසක් අත්අඩංගුවට  

Add comments

වෙනිසියුලාවේ ගැටුම් වලට සම්බන්ධ පුද්ගලයන් සියයකට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ආරක්ෂක අංශ කඳුළු ගෑස් සහ රබර් උණ්ඩ භාවිත කරමින් විරෝධතාකරුවන් විසුරුවා හැරීමට ද කටයුතු කළ බවයි විදෙස් වාර්තා ප‍්‍රකාශ කළේ. දේශසීමා තාවකාලිකව වසාදැමීමට ද පියවර ගෙන ඇති අතර රටට අවශ්‍ය ඖෂධ සහ ආහාර ගෙන ඒම සඳහා කිසිදු බාධාවක් නොමැති බවයි වෙනිසියුලා ජනාධිපතිවරයා පවසන්නේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG