Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

චීනයේ පතලක සිදුවූ අනතුරකින් පුද්ගලයන් 21 දෙනෙක් ජීවිතක්ෂයට  

Add comments

චීනයේ විශාලතම පතලක සිදුවූ අනතුරකින් 21 දෙනෙක් ජීවිතක්ෂයට පත්වුණා.

තවත් 29 දෙනෙක් බරපතල තුවාල ලබා ඇති බවයි විදෙස් වාර්තා ප‍්‍රකාශ කළේ. අනතුරට පත්වූවන් බේරාගැනීම සඳහා තවදුරටත් සහන මෙහෙයුම් කි‍්‍රයාත්මකයි. සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන බවයි චීන බලධාරීන් පවසන්නේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG