
කර්මාන්තකරුවන් නගාසිටුවීමට වැඩසටහන් රැසක් රජය ක්‍රියාවට නංවා ඇති බව නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ මහතා පවසනවා. කලුතර දිස්ත්‍රික් කර්මාන්තකරුවන් සමග පැවති සාකච්ඡාවකදී නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියා.
කලුතර දිස්ත්‍රික්කයේ කුඩා, මධ්‍ය හා මහා පරිමාණ කර්මාන්තකරුවන් මුහුණ දෙන ගැටලු පිළිබඳ විශේෂ සාකච්ඡාවක් නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. පවතින ගැටලුවලට කඩිනම් විසඳුම් ලබා දීමට අවශ්‍ය පියවර ගැනීමටයි එහිදී කටයුතු කෙරුණේ. රාජ්‍ය නිලධාරීන් රැසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියා.
Post a Comment