Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

තවත් 1080 ක් වෛද්‍ය සේවයට  

Add comments

නවක වෛද්‍යවරුන් 1080 දෙනෙකුට අද (26) පත්වීම් ලබාදුන්නා. ඒ අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප‍්‍රධානත්වයෙන්.

පත්වීම් ලිපි ප‍්‍රදානය අරලියගහ මන්දිරයේදී සිදුකෙරුණු බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ.

බඳවාගත් නවක වෛද්‍යවරුන්ගෙන් වැඩි පිරිසක් උතුරු, නැගෙනහිර රෝහල් වලට අනියුක්ත කර තිබෙනවා. අනෙක් පිරිස සේවා අවශ්‍යතා ප‍්‍රමුඛතාව සළකා සෙසු පළාත්වල රෝහල් වලට යොමු කරන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG