
නව රාජ්‍යතාන්ත‍්‍රිකයන් 12 දෙනෙක් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මැතිතුමා වෙත සිය අක්ත පත‍්‍ර භාරදුන්නා. ඒ ජනාධිපති මන්දිරයේදී.
ස්ලෝවැකියා, බෙලරූස් , මාලි, ආමේනියා, එල් සැල්වදෝරය, කාම්බෝජය , මාලදිවයින, ඊශ‍්‍රායලය සහ අයිස්ලන්තය වැනි රටවල නව තානාපතිවරුන් මෙලෙස අක්තපත‍්‍ර භාරදුන්නා. ගයනා, උගන්ඩා , සයිප‍්‍රස් රටවල් සදහා නව මහ කොමසාරිස්වරුන්ද පත්ව සිටින බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.
01- Mr. Ivan Lancaric – Ambassador of the Slovak Republic
02- Mr. David Goldwin Pollard – High Commissioner of the Guyana
03- Ms. Dinah Grace Akello – High Commissioner of the Republic of Uganda
04- Mr. Andrei Rzheussky – High Commissioner of the Republice of Belarus
05- Mr. Sekou Kasse – Ambassador of the Republic of Mali
06- Mr. Armen Martirosyan – Ambassador of the Republic of Armenia
07- Mr. Agis Loizou – High Commissioner of the Republice of Cyprus
08- Mr. Ariel Andrade Galindo – Ambassador of the Republic of El Salvador
09- Mr. Ung Sean – Ambassador of the Kingdom of Cambodia
10- Mr. Omar Abdul Razzaq – Ambassador of the Republic of Maldives
11- Dr. Ron Malka – Ambassador of the State of Israel
12- Mr. Gudmundur Arni Stefansson – Ambassador of the Republic of Iceland
Post a Comment