Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

171 වන ආදර්ශ ගම්මානය හෙට ජනතා අයිතියට  

Add comments

171 වන ආදර්ශ ගම්මානය ජනතා අයිතියට හෙට පත්කරන බව ජාතික නිවාස සංවර්ධන අධිකාරිය ප‍්‍රකාශ කළා. ඒ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප‍්‍රධානත්වයෙන්.

එය ඉදිකර තිබෙන්නේ කෑගල්ල දිස්ත‍්‍රික්කයේ දැරණියගල ප‍්‍රදේශයේ. එහි නිවාස සංඛ්‍යාව 25කි. ප‍්‍රතිලාභින් 412 දෙනෙකුට විසිරි නිවාස ණය ලබාදීමටත් කටයුතු යොදා ඇති බවයි නිවාස සංවර්ධන අධිකාරිය පවසන්නේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG