Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

නයිජීරියා ජනාධිපතිවරයා යළිත් ධුරයට පත්වෙයි  

Add comments

නයිජීරියා මැතිවරණයෙන් ජනාධිපති මොහොමදු බුහාරිට ජය හිමි වුණා.

ඒ අනූව වසර 4ක කාලයක් සඳහා දෙවන වතාවටත් ඔහු තේරි පත්ව සිටිනවා. කෙසේ වෙතත් ප‍්‍රතිඑල පිළිනොගන්නා බවයි විපක්ෂය පවසන්නේ.

මැතිවරණය ආශ‍්‍රිතව ප‍්‍රචණ්ඩකාරි සිදුවීම් ද වාර්තා වුණා. දේශපාලන පක්ෂ ආධාරකරුවන් අතර ගැටුම් හටගැනීමයි ඊට හේතුව.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG