
ගිගුරුම් සහිත වැසි සමඟ තාවකාලික තද සුලං වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළා.
ප‍්‍රදේශ රැසක පස්වරුවේ වැසි හටගැනිමේ හැකියාවක් පවතිනවා.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත් ද ඊට අයත්. ඇතැම් ස්ථානවලට මිලි මීටර 75 ඉක්ම වු තද වැසි හටගත හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.
Post a Comment