Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඉන්දියාවට එරෙහිව පාකිස්ථානයේ විරෝධතා  

Add comments

ඉන්දියාවට එරෙහිව පාකිස්ථානයේ දැඩි විරෝධතා ආරම්භ වුණා. සිවිල් වැසියන් වීදි බැස ඉන්දීය ධජය පුළුස්සා විරෝධතා දක්වා තිබෙනවා.

පාකිස්ථාන භූමියේ ක‍්‍රියාත්මක ත‍්‍රස්තවාදීන් ඉලක්ක කර ඉන්දීය ගුවන් ප‍්‍රහාර එල්ල වීමයි ඊට හේතුවවී තිබෙන්නේ.

මේ වනවිටත් දෙපාර්ශවය අතර පවතින්නේ මතභේදාත්මක තත්ත්වයක්. ඊට අවශ්‍ය ප‍්‍රතිචාර දක්වන බවත් පාකිස්ථාන බලධාරින් සඳහන් කළා.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG