
ඉරාන විදේශ අමාත්‍යවරයාගේ ඉල්ලා අස්වීමේ ලිපිය භාර නොගන්නා බව ජනාධිපති හසල් රවුහානි ප‍්‍රකාශ කළා.
ධුරයෙන් ඉල්ලා අස්වන බව ඔහු සඳහන් කර තිබෙනවා. කෙසේ වෙතත් ඒ සඳහා නිෂ්චිත හේතුවක් දක්වා නැහැ. 2015 වසරේ ඉරානය ලෝක බලවතුන් සමඟ ඇති කරගත් ගිවිසුමේ ප‍්‍රධාන කාර්ය භාරයක් ඉටු කළේ විදේශ අමාත්‍යවරයායි. එහෙත් මේ වනවිට එය බල රහිත තත්ත්වයකටයි පත්ව තිබෙන්නේ.
Post a Comment