Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඉන්දියාව හා පාකිස්ථානය ගැන ජගත් සංවිධානයේ අවධානය  

Add comments

ඉන්දියාව හා පාකිස්ථානය අතර හටගෙන ඇති වාතාවරණය සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කර ඇති බව ජගත් මහ ලේකම් ඇන්තෝනියෝ ගුටේරස් ප‍්‍රකාශ කළා.

ත‍්‍රස්තවාදි ක‍්‍රියාකාරකම් හේතුවෙන් දෙරටේ ගැටළු උත්සන්න වී තිබෙනවා. එය ක‍්‍රීඩා සහ සිනමාව ඇතුළු අංශවලටත් පැතිර ගොස් ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළේ. ගැටළු සාමකාමිව විසදා ගැනිමේ අවශ්‍යතාව ජගත් මහ ලේකම්වරයා පෙන්වා දුන්නා.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG