රට ස්ථාවර කිරීම සදහා පළාත් සභා මැතිවරණයට පෙර මහ මැතිවරණයක් පැවැත්විය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා පවසනවා.
කලුතර දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා.
Post a Comment