Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කප්පම් සැකකරු කොටුවෙයි (VIDEO)  

Add comments

ගාල්ල නගරයේ වෙළෙදසැලකින් කප්පම් ඉල්ලූ පුද්ගලයෙකු අල්ලා ගැනීමට එම වෙළෙදසැල් සේවකයින් සමත් වුණා.

ගාල්ල මහා වීථියේ ඔරලෝසු අලෙවිසලකට පැමිණි සැකකරුවෙකු උල් පිහියක් පෙන්වා කප්පම් ලබාදෙන ලෙස සේවකයින්ට තර්ජනය කළා.

කප්පම් ලබාදීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් සැකකරු සේවකයෙකුට පිහියෙන් ඇනීමට උත්සාහ දැරුවා. එම අවස්ථාවේ සේවකයින් ඔහුට පහරදී තිබෙනවා. පහරකෑමෙන් තුවාල ලැබූ සැකකරු කරාපිටිය රෝහලට ඇතුළත් කෙරුණු අතර ඔහු මේ වනවිට පොලීසිය භාරයේ පසුවනවා.

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG