Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ගිනි අවියක් සමඟ සැකකරුවන් තුන් දෙනෙක් (අවු 18, 21, 23) අත්අඩංගුවට  

Add comments

බලපත‍්‍ර නොමැතිව ගිනි අවියක් ළඟ තබාගෙන සිටි තුන් දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය ප‍්‍රකාශ කළා.

ඒ මාවනැල්ල ඉලුක්ගොඩ ප‍්‍රදේශයේදී.

සැකකටයුතු යතුරුපැදියක් පරීක්ෂා කිරීමේදී ගිනි අවියක්, පතොරොම් දෙකක් සහ පිහියක් ද සොයාගෙන තිබෙනවා.

අවුරුදු 18, 21 සහ 23 වයස්වල පසුවන සැකකරුවන් මාවනැල්ල ප‍්‍රදේශයේ පදිංචිකරුවන් බවයි පොලීසිය සඳහන් කළේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG