Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඉන්දියාව සහ රුසියාව අතර නව ආරක්ෂක ගිවිසුමක්  

Add comments

ඉන්දියාව සහ රුසියාව නව අන්තර් රාජ්‍ය ගිවිසුමකට අත්සන් තැබීමට සැලසුම් කර තිබෙනවා.

ඒ රුසියාවෙන් නවීනතම රයිපල් වර්ගයේ ගිනිඅවි මිලදී ගැනීම සම්බන්ධයෙන්.

ඉදිරි මාස කිහිපය ඇතුලත අදාල ගිවිසුමට අත්සන් තබන බවයි බලධාරීන් සඳහන් කළේ.

ඉන්දියාව පසුගිය වසර දෙකේදී ද මෙවැනි ආරක්ෂක ගිවිසුම් කිහිපයකට රුසියාව සමඟ අත්සන් තබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වාදෙනවා.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG