Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

තහනම් දැල් 26 ක් මඩකලපුව මුහුදේ දි අත්අඩංගුවට  

Add comments

මසුන් ඇල්ලීිමට යොදාගත් තහනම් දැල් 26 ක් මඩකලපුව මුහුදේ දි අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත භට පිරිසක් සිදුකල නාවික මෙහෙයුමකින්. සැකකරුවන් හඳුනාගෙන නොමැති බවයි නාවික හමුදා මාධ්‍ය ඒකකය සදහන් කළේ. තහනම් දැල් තොගය ඉදිරි පරීක්ෂණ සදහා මඩකලපුව සහකාර ධීවර අධ්‍යක්ෂ කාර්යාලය වෙත භාරදි තිබෙනවා.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG