Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

Feb 10

රුපියල් ලක්ෂ 50 කට ආසන්න කේරළ ගංජා සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට  

Add comments

රුපියල් ලක්ෂ පනහක වටිනාකමින් යුතු කේරළ ගංජා කිලෝ ග‍්‍රෑම් තිස් හතක් සමඟ සැකකරුවෙකු යාපනයේදි අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ සෙම්මිනි ප‍්‍රදේශයේ දි. පොලිස් විශේෂ වැටලිම් ඒකකය සිදුකළ සෝදිසි මෙහෙයුමකදි සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව අප වාර්තාකරු සදහන් කළා. ඔහු අද(10) යාපනය මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමටයි නියමිත.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG