Feb
10
අභාවප්‍රාප්ත ලුතිනන් කර්නල් සුදත් මඩුගල්ල මහතාගේ දේහය පිලිබද අවසන් කටයුතු පුර්ණ හමුදා ගෞරව මධ්‍යයේ බොරැල්ල පොදු සුසාන භුමියේදී ඊයේ සිදු කෙරුණා.
හදිසි හෘදයාබාධයකින් අභාවප්‍රාප්ත වූ ලුතිනන් කර්නල් සුදත් මඩුගල්ල මහතා මිය යන වන විට පනස්හය වෙනි වියෙහි පසුවුණා. බෞද්ධ මහා සම්මේලනයේ නියෝජ්‍ය මහලේකම් ධූරය දැරු සුදත් මඩුගල්ලේ මහතා ශ්‍රී ලංකා රතුකුරුස හමුදාවේ සභාපතිධුරයෙන්ද පිදුම් ලැබුවා. ඒ මහතාගේ දේහයට අවසන් ගෞරවය දැක්විම සදහා විශාල පිරිසක් එක්ව සිටියා.
Post a Comment