Apr
06
තීරුබදු පැනවීමෙන් පසු රටවල් 50කට අධික සංඛ්‍යාවක් ඇමරිකාව සමග සාකච්ඡා සඳහා සූදානමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරුබදු පැනවීමෙන් පසු රටවල් 50 කට වැඩි ප්‍රමාණයක් වෙළඳ සාකච්ඡා ආරම්භ කිරීම සඳහා ධවල මන්දිරය සමඟ සෘජුවම සම්බන්ධ වී ඇති බව ඇමරිකා බලධාරීන් පවසනවා. මෙම තීරු බදු පැනවීමත් සමග ඇමරිකා කොටස් වෙළෙඳපොළ ඩොලර් […]
The post ඇමරිකාව සමග සාකච්ඡාවකට රටවල් 50ක් සූදානමින් appeared first on ITN News.
Post a Comment