දකුණු කොරියාවේ ජනාධිපතිවරණය සඳහා දින නියම වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එරට කැබිනට් මණ්ඩලය රැස්වීමෙන් අනතුරුව ජනාධිපතිවරණය සඳහා දින නියම කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ඒ අනුව දකුණු කොරියාවේ ජනාධිපතිවරණය ජුනි 3 වනදා පැවැත්වීමට නියමිත බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ. පසුගිය වසරේ දෙසැම්බර් 14 වනදා දකුණු කොරියාවේ ජනාධිපතිධුරයේ කටයුතු කළ යුන් […]
The post දකුණු කොරියාවේ ජනාධිපතිවරණයට දින නියම වෙයි appeared first on ITN News.
Post a Comment