Apr
07
ට්‍රම්ප්ගේ තීරුබදු ආපසු හරවා ගැනීම සඳහා අවසානය දක්වා සටන් කරන බවට චීනය ප්‍රතිඥා දී තිබෙනවා. ඇමරිකා බදුවලට ප්‍රතිචාර දක්වමින් චීනය පනවා ඇති නව බදු අද (08) දිනයේදී ඉවත් නොකළහොත් චීනයට අමතර 50% ක තීරුබදු පනවන බවට ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තර්ජනය කර තිබෙනවා. එම ප්‍රකාශයෙන් පසුවයි චීනය මෙලෙස දැඩි ලෙස ප්‍රතිචාර දක්වා ඇත්තේ. බීජිංහි වාණිජ […]
The post ට්‍රම්ප්ගේ තීරුබදුවලට එරෙහිව අවසානය තෙක් සටන් කරන බවට චීනයෙන් ප්‍රතිඥාවක් appeared first on ITN News.
Post a Comment