Apr
08
කොංගෝ රාජ්‍යට බලපෑ ගංවතුර තත්ත්වයක් හේතුවෙන් පුද්ගලයින් 33 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. කොංගෝ රාජ්‍යයේ කිංශාසා අගනුවරට ඇදහැලුණු අධික වර්ෂාවත් සමග ගංවතුර තත්ත්වයක් හටගත්තා. නඩ්ජිලි ගංගාව පිටාර ගලා ඇති අතර නිවාස හා මහාමාර්ග රැසක් විනාශ වී ඇති බවයි වාර්තා වන්නේ. මරණ රැසකටම හේතුවී ඇත්තේ තාප්ප හා නිවාසයන්හි බිත්ති කඩා වැටීම බව […]
The post කොංගෝ රාජ්‍යයට බලපෑ ගංවතුරෙන් 33ක් ජීවිතක්ෂයට appeared first on ITN News.
Post a Comment