උතුරු කොරියාව වසර හයකට පසු පළමු ජාත්‍යන්තර මැරතන් තරගය පැවැත්වූවා. උතුරු කොරියාව වසර හයකට පසු පළමු වරටයි පියොං යැං ජාත්‍යන්තර මැරතන් තරගය පවත්වා ඇත්තේ. ඊට විදේශීය ධාවකයන් 200 දෙනෙකු එක්ව සිටියා. 1981 වසරේ දී ආරම්භ කරන ලද මැරතන් තරගය උතුරු කොරියා හිටපු නායක කිම් ඉල් සුංගේ උපත සැමරීම සඳහා වාර්ෂිකව අප්‍රේල් මාසයේදී පවත්වනු ලබනවා. මෙම […]
The post උතුරු කොරියාව වසර හයකට පසු පළමු ජාත්‍යන්තර මැරතන් තරගය පවත්වයි appeared first on ITN News.
Post a Comment