Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මුහුද ආශි‍්‍රත සුළගේ වේගය පැයට කිලෝමීටර 50 දක්වා ඉහළට  

Add comments

මුහුද ආශි‍්‍රත සුළගේ වේගය පැයට කිලෝමීටර 50 දක්වා ඉහළ යන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළා.

ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප‍්‍රදේශ සහ මන්නාරම සිට පුත්තලම හරහා කොළඹ දක්වා වන මුහුදු ප‍්‍රදේශ ඊට අයත්.

ඒ අනුව ධීවරයන් සහ නාවිකයන් වැඩි අවධානයක් යොමුකළ යුතු බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG