Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ජනාධිපතිවරණයට පෙර පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතුයි  

Add comments

ජනාධිපතිවරණයට පෙර පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු බව බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා පවසනවා.

මොරොන්තුඩුව ධම්මානන්ද විද්‍යාලයේ පැවති උත්සවයකට එක්වෙමින් ප්‍රධාන අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය

ධම්නද සිසු ප්‍රණාම 2019 උත්සවයේ සහතිකපත් ප්‍රදානය සිදු කෙරුණේ බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන්. පළාත් අමාත්‍ය සුමිත්ලාල් මෙන්ඩිස් ,විදුහල්පතිනී ඒ වයි පී පෙරේරා යන  මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG