Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

වෙඩිවැදී මියගිය පුද්ගලයෙකු සම්බන්ධයෙන් පොලීසියෙන් පරික්ෂණ  

Add comments

වෙඩිවැදී මියගිය පුද්ගලයෙකු සම්බන්ධයෙන් මහරගම පොලීසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කළා.

මහරගම බොරැල්ල පාරේ අරලිය උයන මංසන්ධිය අසළදී සිරුර හමුවී තිබෙනවා.

මියගිය පුද්ගලයා හදුනාගෙන ඇති අතර 35 හැවිරිදි ඔහු කොටහේන ප‍්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සිරුර ආසන්නයේ තිබී හිස් පතොරොම් කොපු දෙකක් ද සොයාගත් බවයි පොලීසිය පවසන්නේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG