
මෙරට පලිබෝධනාශක භාවිතය සියයට 50 කින් පහලගොස් ඇති බව පලිබෝධනාශක රෙජිස්ටාර් ආචාර්ය ජේ.ඒ සුමිත් මහතා පවසනවා. ආහාර හා ඔෂධ පරික්ෂකවරුන් දිස්ත්‍රික් පරිපාලක මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් ලෙස පත්කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පල කළා.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර පාලක ඒකකයයි මෙය සංවිධාන කළේ. පලිබෝධනාශක පනත යටතේ බලයලත් නිලධාරීන් ආහාර හා ඖෂධ පරික්ෂකවරුන් හා දිස්ත්‍රික් පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් ලෙස පත් කෙරුණා.
Post a Comment