Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ගණිකා නිවාසයක් වැටලීමෙන් කාන්තාවන් 5ක් අත්අඩංගුවට  

Add comments

ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථානයක් බව පවසමින් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වැටලීමට පොලිසිය පියවර ගත්තා.

ඒ ගල්කිස්ස ප‍්‍රදේශයේ දි. ගණිකා නිවාසයේ කළමනාකරණ කටයුතු සිදුකළ කාන්තාව සහ එහි සේවයේ යෙදී සිටි හතර දෙනෙකු එම පිරිසට ඇතුලත්. අවුරුදු විසි හයත් හතලිහත් අතර වයසේ පසුවන ඔවුන් අංගොඩ සහ කොලොන්නාව ප‍්‍රදේශවල පදිංචිකරුවන් බවද පොලිසිය සදහන් කළා.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG