Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ව්‍යවස්ථාදායක සභාව ස්වාධීනයි  

Add comments

ව්‍යවස්ථාදායක සභාව ස්වාධීන බව අමාත්‍ය චන්ද්‍රානි බණ්ඩාර මහත්මිය පවසනවා. අනුරාධපුරයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට ජල බවුසර් ලබා දීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරිය මේ බව කියා සිටියා.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල 9කට ජල බවුසර් බෙදාදීම අමාත්‍ය චන්ද්‍රානි බණ්ඩාර මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම ගමගේ මහතා ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG