
නයිජීරියා මහ මැතිවරණය සහ ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම ආරම්භ වුණා.
පසුගිය සෙනසුරාදා පැවැත්වීමට නියමිතව තිබූ මැතිවරණ සතියකින් කල් දැමීමටයි මැතිවරණ කොමිසම තීරණය කළේ. ඒ අනුව මධ්‍යස්ථාන එක්ලක්ෂ විසි දහසකදී ඡන්ද විමසීම පැවැත්වෙනවා.
මිලියන 73 කට වැඩි ඡන්ද දායකයින් පිරිසක් ජනාධිපතිවරයා සහ පාර්ලිමේන්තු මන්ති‍්‍රවරුන් තෝරා ගැනිම සදහා ඡන්දය භාවිත කරන බවයි එරට මාධ්‍ය වාර්තා කළේ.
Post a Comment