
ශ්‍රී‍්‍ර ලංකාවේ ජල පර්යේෂණ කටයුතු සංවර්ධනය සදහා ලෝක බැංකු ආධාර මත නව ජංගම ජල පර්යේෂණාගාරයක් හිමිවුණා.
ග‍්‍රාමීය ජනතාව පරිභෝජනය කරන පානීය ජලයේ පිරිසිදු බව පරීක්ෂා කිරිමට මෙම පර්යේෂණාගාරයෙන් හැකියාව ලැබෙන බවයි ජාතික ප‍්‍රජා ජල සැපයුම් දෙපාර්තමේන්තුව පවසන්නෙ. රත්නපුර දිස්ති‍්‍රක්කයෙන් ලබන මස පළමුවනදා ආරම්භ කරන වැඩපිළිවෙල දිවයිනම ආවරණය වන පරිදි කි‍්‍රයාත්මක කිරිමටයි සැලසුම් කර තිබෙන්නෙ.
Post a Comment